Sithale tharu dilena madiyame Lyrics

Deal Score+2
Deal Score+2

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා
පාලුවේ මුතු පිනි දිය පාවෙලා
ජිවිතේ සිතු සේ ගෙවිලා

රෑඅකාසයේ දීලිලා
තරු පායාලා…
දිලෙන හොරාව මෙවිලා
මේ ආලෝකේ මේ ලෝකේ රැදුනා සදා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

මේ ලෝ සාමේ මවාලා
හද යා වී ලා…..
ගලනා ආශාව දැනිලා….
රැ වී ආයේ මේ වාගේ බැදුනා සදා….

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවිලා

ලෝපුරා නත්තල් ඉගි පායලා…
සාමයේ සුරකි සැමදා…
ආදරෙ හැගුමක සිත නැහැවිලා….
තේරුනා දෙහදේ කාරනා….

          Install our App and copy lyrics !

The Lyrics are the property and Copyright of the Original Owners Lyrics here are For Personal and Educational Purpose only! Thanks . #face protect shield #clear face shield #protect shield #face shield #face protect #facial shield #KN95 FaceMask #Face Mask
Please Add a comment below if you have any suggestions Thank you & God Bless you!

      Leave a reply

      Tamil Christians songs book
      Logo
      Register New Account
      Reset Password