Mage vishwaasaya obamai saminde – song lyrics

Deal Score+1
Deal Score+1

Mage vishwaasaya obamai saminde
මගේ විශ්වාසය ඔබමයි සමිඳේ
Obawage kawruth na piye
ඔබවාගේ කවුරුත් නෑ පියේ
Haskamak karanna mage jeevithe
හාස්කමක් කරන්න මගෙ ජීවිතේ
Mage vishwaasaya obamai mage dewpiye
මගෙ විශ්වාසය ඔබමයි මගෙ දෙව් පියේ

Obathamai kumak ho kalayuththe
ඔබ තමයි කුමක් හෝ කළ යුත්තේ
Kiyaa obe paanule radennemi
කියා ඔබෙ පාමුලේ රැදෙන්නෙමී
Oba pawasu wachanaya allagena
ඔබ පැවසූ වචනය අල්ලාගෙන
Obe muhuna desa bala sitinnemi
ඔබෙ මුහුන දෙසම බලාසිටින්නෙමී

Nindaa apahahaasayan daraagena
නින්දා අපහාසයන් දරාගෙන
Obe piyapath sewane radi innemu
ඔබෙ පියාපත් සෙවනේ රැදී ඉන්නෙමු
Sabavinma oba karanaa bawa adahillen
සැබවින් ඔබ කරනා බව ඇදහිල්ලෙන්
Obe datha desama balaa sitinnemee
ඔබ දෑත දෙසම බලා සිටින්නෙමී

RMI Church – Melbourne

Sing along with us – This is our PrayerOriginal Song by Ps. Davidsam JoysonTranslated from Tamil to Sinhala#Lyrics Mage vishwaasaya obamai samindeමගේ විශ්වාසය ඔබමයි සමිඳේObawage kawruth na piyeඔබවාගේ කවුරුත් නෑ පියේHaskamak karanna mage jeevitheහාස්කමක් කරන්න මගෙ ජීවිතේMage vishwaasaya obamai mage dewpiyeමගෙ විශ්වාසය ඔබමයි මගෙ දෙව් පියේObathamai kumak ho kalayuththeඔබ තමයි කුමක් හෝ කළ යුත්තේKiyaa obe paanule radennemiකියා ඔබෙ පාමුලේ රැදෙන්නෙමීOba pawasu wachanaya allagenaඔබ පැවසූ වචනය අල්ලාගෙනObe muhuna desa bala sitinnemiඔබෙ මුහුන දෙසම බලාසිටින්නෙමීNindaa apahahaasayan daraagenaනින්දා අපහාසයන් දරාගෙනObe piyapath sewane radi innemuඔබෙ පියාපත් සෙවනේ රැදී ඉන්නෙමුSabavinma oba karanaa bawa adahillenසැබවින් ඔබ කරනා බව ඇදහිල්ලෙන්Obe datha desama balaa sitinnemeeඔබ දෑත දෙසම බලා සිටින්නෙමී

Posted by R.J. Moses – Rinnah Ministry on Monday, 30 September 2019

          Install our App and copy lyrics !

The Lyrics are the property and Copyright of the Original Owners Lyrics here are For Personal and Educational Purpose only! Thanks . #face protect shield #clear face shield #protect shield #face shield #face protect #facial shield #KN95 FaceMask #Face Mask

Tags:

Please Add a comment below if you have any suggestions Thank you & God Bless you!

      Leave a reply

      Tamil Christians songs book
      Logo