Mage vishwaasaya obamai saminde – song lyrics

Deal Score+1
Deal Score+1

Mage vishwaasaya obamai saminde
මගේ විශ්වාසය ඔබමයි සමිඳේ
Obawage kawruth na piye
ඔබවාගේ කවුරුත් නෑ පියේ
Haskamak karanna mage jeevithe
හාස්කමක් කරන්න මගෙ ජීවිතේ
Mage vishwaasaya obamai mage dewpiye
මගෙ විශ්වාසය ඔබමයි මගෙ දෙව් පියේ

Obathamai kumak ho kalayuththe
ඔබ තමයි කුමක් හෝ කළ යුත්තේ
Kiyaa obe paanule radennemi
කියා ඔබෙ පාමුලේ රැදෙන්නෙමී
Oba pawasu wachanaya allagena
ඔබ පැවසූ වචනය අල්ලාගෙන
Obe muhuna desa bala sitinnemi
ඔබෙ මුහුන දෙසම බලාසිටින්නෙමී

Nindaa apahahaasayan daraagena
නින්දා අපහාසයන් දරාගෙන
Obe piyapath sewane radi innemu
ඔබෙ පියාපත් සෙවනේ රැදී ඉන්නෙමු
Sabavinma oba karanaa bawa adahillen
සැබවින් ඔබ කරනා බව ඇදහිල්ලෙන්
Obe datha desama balaa sitinnemee
ඔබ දෑත දෙසම බලා සිටින්නෙමී

          Install our App and copy lyrics !

The Lyrics are the property and Copyright of the Original Owners Lyrics here are For Personal and Educational Purpose only! Thanks . #face protect shield #clear face shield #protect shield #face shield #face protect #facial shield #KN95 FaceMask #Face Mask

Tags:

Please Add a comment below if you have any suggestions Thank you & God Bless you!

      Leave a reply

      Sign in and copy the lyrics ! Thanks
      Tamil Christians songs book
      Logo
      Register New Account
      Reset Password